මෙහෙවර

“කර්මාන්ත ක්ෂේත්‍රයේ මානව සම්පත්, ආයෝජන, නිෂ්පාදන හා වෙළදපළ අවස්ථා , පර්යේෂණ හා සංවර්ධන, සියළු පාර්ශවකරුවන්ගේ මනා සහභාගිත්වයෙන් හා විනිවිදභාවයෙන් යුක්තව ප්‍රවර්ධනය කිරීම “.

දැක්ම

“නිර්මාණශිලි කර්මාන්ත ප්‍රජාවක් , අභිමානවත් පළාතක් “.

වසන්ත කුමාර විමලසිරි මැතිතුමා

ගරු ආණ්ඩුකාරතුමා

ආර්.එම්.ඩබ්.එස්.සමරදිවාකර

ප්‍රධාන ලේකම්තුමා

ආර්.ඩබ්.ආර්.එම්.සී.රණවාරණ මිය

පළාත් අධ්‍යක්ෂ

ජි.ඩබ්.එච්.අනුරාධා මිය

පරිපාලන නිලධාරි

ආයතන හැදින්වීම

උතුරු මැද පළාතේ කර්මාන්ත ක්ෂේත්‍රයට දායකත්වය සැපයීමට උතුරු මැද පළාත සතුව 2003 වර්ෂයට පෙර පේෂකර්ම දෙපාර්තමේන්තුව හා කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව යනුවෙන් ආයතන 02ක් පැවති අතර 2003 වර්ෂයේදී උතුරු මැද පළාත් සභාව විසින් ගත් තීරණයක ප්‍රතිඵලයක් වශයෙන් ඉහත සඳහන් දෙපාර්තමේන්තු දෙක ඒකාබද්ධ කොට පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව නමින් නව දෙපාර්තමේන්තුවක් පිහිටුවනු ලැබීය.

භාගත

ව්‍යාපෘති

පුවත්​

තොරතුරු දැන ගැනීමේ නිළධාරි

ජි.ඩබ්.එච්.අනුරාධා මිය

පරිපාලන නිලධාරි

තොරතුරු දැන ගැනීමේ පනත ?

විශේෂ දැන්වීම්

පුවත් / වැඩසටහන්

ඔබේ අදහස අපට කියන්න

අවශ්‍ය දේ පමණක් ඇතුලත් කරන්න